පිරවුම්හලක් ගනි ගනී

හසලක සමූපකාර ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඊයේ (09) රාත්‍රියේ ඇතිව තිබෙනවා.ප්‍රදේශවාසීන්ගේ සහයෙන් ගින්න නිවා දැමීමට කටයුතු කොට තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් අදාළ ගින්න ඇති ව තිබෙනවා.

ගින්න ඇති වීමෙන් ඉන්ධන හලේ සේවයේ කරමින් සිටි අයෙක් සුළු තුවාල ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !