අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් අවසන් වන තුරු තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




