ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ සේවකයින් මේ වන විට එම ආයතන ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
එම ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී, ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී සුදේව හෙට්ටිආරච්චිගේ බලපෑම් වලට එරෙහිව හා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
71