ලබන සතියේ රට ‘ලොක්ඩවුන්’ වීමේ අවදානමක්

රජය විසින් නිල වශයෙන් තීරණය නො කළ ද, රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන සතියේ රට ‘ලොක්ඩවුන්’ වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා.

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ පොදු ප්‍රවාහන සේවය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම මේ වනවිට ගැටළුවක්ව පත්ව අවසන්.

මෙම තත්ත්වය තුළ ඉදිරි සතිය රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් ව තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන ආනයනය කරන තෙක් මෙම අවදානම් තත්ත්වය පවතිනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙවැනි තත්ත්වයක් හමුවේ ඩීසල් රැගත් නෞකාවක් ලබන සතියේත්, පෙට්‍රල් නෞකාවක් ලබන විසි දෙවැනිදාත් මෙරටට පැමිණෙන බව රජය ප්‍රකාශට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43
Video thumbnail
"අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ"..සජබ ආරාධනාව ගැන තලතාගෙන් සැර කතාවක්
06:04
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37