spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන සතියේ රට ‘ලොක්ඩවුන්’ වීමේ අවදානමක්

රජය විසින් නිල වශයෙන් තීරණය නො කළ ද, රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන සතියේ රට ‘ලොක්ඩවුන්’ වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා.

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ පොදු ප්‍රවාහන සේවය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම මේ වනවිට ගැටළුවක්ව පත්ව අවසන්.

මෙම තත්ත්වය තුළ ඉදිරි සතිය රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් ව තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන ආනයනය කරන තෙක් මෙම අවදානම් තත්ත්වය පවතිනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙවැනි තත්ත්වයක් හමුවේ ඩීසල් රැගත් නෞකාවක් ලබන සතියේත්, පෙට්‍රල් නෞකාවක් ලබන විසි දෙවැනිදාත් මෙරටට පැමිණෙන බව රජය ප්‍රකාශට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?