රජයේ කාර්යාලවලින් සේවා සැපයීම තවත් සීමා

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයනු ලබන උපත්, විවාහ, මරණ සහ සියලුම ඉඩම් රෙජිස්ට්‍රාර් සහතික පිටපත් නිකුත් කිරීම සඳුදා සහ බදාදා දින 2ක් තුළදී පමණක් සිදුකෙරෙන බව දැනුම්දෙයි.

ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වාය.

රජයේ කාර්යාලවලින් සේවා 1
රජයේ කාර්යාලවලින් සේවා 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?