වසර 18කට පසු පෙනෙන අමුතුම දසුන

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක 5ක් එක් රේඛාවක දිස් වන දුර්ලභ අවස්ථාවක් අද සිට දර්ශනය වන බව තාරකා විද්‍යාඥයෝ පවසයි.

මෙම දුර්ලභ දර්ශනය එක්සත් රාජධානිය ඇතුළු උතුරු අර්ධ ගෝලීය රටවල් රැසකට පැහැදිලිව දිස් වන බවට වාර්තා වෙයි.තාරකා විද්‍යාඥයින් පවසන්නේ හිරු උදා වීමට මිනිත්තු 45කට පමණ පෙර මෙය පැහැදිලිව දැකගත හැකි වනු ඇති බවය.මෙසේ එක පෙළට දිස් වන ග්‍රහ ලෝක වන්නේ බුධ , සිකුරු , අඟහරු , බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් ය.

සූර්යයාගේ දීප්තිමත් ආලෝකයෙන් පවා දැක ගැනීමට අපහසු බුධ ග්‍රහයා දැක ගැනීමට මෙහිදී විශේෂ අවස්ථාවක් සැලසෙනු ඇත.මෙය අද සිට සඳුදා දක්වා ලෝකයේ රටවල් රැසකට දිස් වන බවට අනාවැකි පළ කර තිබේ.‍‍

මෙවැනි අවස්ථාවක් අවසන් වරට සිදුවූයේ 2004 වසරේදී වන අතර , යළි 2040 වසර දක්වා එවැන්නක් සිදු නොවන බව පවසා ඇත.

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15