ජනතාවට විශේෂ දැනුම්දීමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්, 2022 ජූනි 24 වනදා කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුම්දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?