ඉදිරි දින 3ක විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබාදී තිබේ.ඒ අනුව හෙට (24) දහවල් 12ත් රාත්‍රී 10ත් අතර කාලය අතරතුර පැය 2යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ.

?