අවුරුදු 15ට වැඩි හැමෝටම ලැබෙන්න යන අලුත් දේ

වයස අවරුදු 15 ට වැඩි සියලු දෙනා ලියාපදිංචි කොට නව ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වියනි ගුණතිලක පවසයි.යුනික් ඩිජිටල් අයි.ඩී ලෙස හඳුන්වන මෙම නව හැඳුනුම්පතට පුද්ගලයාගේ ජීවදත්ත තොරතුරුවලට අමතරව ඇඟිලි සළකුණු, රුධිර වර්ගය ඇතුළු ජීව විද්‍යාත්මක තොරතුරු ද ඇතුළත් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?