ඉන්ධන පිරවුම්හලේ ආමි-පොලිස් ගුටිකෙළිය

ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා නිලධාරියෙකු අතර ඇතිවූ ගැටුමක් සිදුව තිබෙනවා.වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධනපිරවුම්හලේ ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර බහින්බස්වීමක් අනතුරුව යුද හමුදා ලුතිනන්වරයා පොලිස් නිලධාරීවරයා අතර ගැටුම ඇතිවි තිබෙනවා.යුද හමුදා ලුතිනන්වරයාගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා මේ වනවිට වරකාපොළ රෝහලට ඇතුලත් කර ඇත.

අදාළ CCTV දර්ශන ඉහතින්

https://youtu.be/IB7UlA326Oo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?