පැතුම් නිස්සංක බිඳ දැමූ මාස්ටර් බ්ලාස්ටර්ගේ වාර්තාව

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ඊයේ (20) පැවති තුන්වන එක්දින තරගය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ වැඩි ගෞරව තමන් සතුකර ගනිමින්.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කටයුතු කළේ සිය පළමු ජාත්‍යන්තර එක්දින ශතකය ද වාර්තාකරමින් වීම විශේෂත්වයක්.

මෙහිදී පැතුම් නිස්සංක පන්දු 147ක් තුළ ලකුණු 137ක් රැස්කළ අතර එය ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

මිට පෙර එම දක්ෂතාව දක්වා තිබුණේ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩාකළ සනත් ජයසූරිය විසින්.

පැතුම් ඊයේ මෙලෙස බිඳ දැමුවේ ජයසූරිය විසින් 2003 වසරේ සිඩ්නි ක්‍රිකට් පිටියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 122ක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56