රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා සිකුරාදා දිනවල නිවාඩු ලබාදීමට වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩුව වලංගු නොවන බවයි රජය පවසන්නේ.

?
නිවාඩු දෙන රාජ්‍ය සේවකයන්ට ආර්තිකයට අදාල වන වෙනත් කාර්ය ඒ දිනවල පවරන්න.නැතිනම් මෙයින් ආර්ථිකය තවත් පහල යා හැකිය. වගා කිරීම වෙනත්
Dear government is this your economic plan. Pathetic .
We are under stress, pl implement a responsible economical plan for this country to earn and to settle these immense debts.
We feel as if you all are just begging for money and settling people’s day today needs.
we see even the those so-called respectable parliamentarians , ex government leaders, present leaders including the president and the prime minister are also living on the begged stuff. They also consume gas,food and fuel that was given on compassionate grounds .
Do something inhurry not only us you also had became the beggars , at last the thieves and turn into beggars .