ඔබත් ඔබේ වාහනය මෙවැනි සොරුන්ගෙන් ප්‍රවේශම් කරගන්න

මෝටර් රථ, යතුරුපැදි, ත්‍රීරෝද රථ සොරකම් කර කෑලි ගලවා විකිණීමේ ප්‍රවණතාවක් රට පුරාම වාර්තා වන බව පොලිසිය පවසනවා.කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමග සුළු වැරැදිවලට සම්බන්ධ දසදහසකට අධික පිරිසක් බන්ධනාගාරවලින් මුදා හැර තිබේ. ඔවුන් අතුරින් මතට ලොල් වූ පිරිස් විසින් මෙම වාහන සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරම සිදු කරන බවද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.මේ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් යතුරුපැදි 68ක්, ත්‍රිරෝද රථ 65ක්, කාර් රථ 08ක් වශයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරාගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

බම්බලපිටිය ප්‍රදේශයේ මාර්ගයක නවතා තිබු වාහනයක පැති කණ්නාඩි සොරකම් කරන අයුරු අසල පිහිටි CCTV ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මේ අයුරින්.

ගොසිප් ලංකා නිව්ස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09