ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
එම මහතා ලිපියක් මගින් ඒ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන තෙක් එම මහතා ඉල්ලා අස් වූ හේතුව සදහන් කර නොමැත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2