බසයේ අමතකව ගිය ලක්ෂ ගණනක් වටිනා අත්පළඳනාව, යළිත් හිමිකරුගේ අතේ පැළැන්ඳූ හිත හොඳ කොන්දොස්තර

රුපියල් 137,000ක් පමණ වටිනා අත්පළඳනාවක් ප්‍රවේශම් කර නැවත ගෙනත් දුන් කොන්දොස්තර මහතෙකුගේ උතුම් ක්‍රියාවක් ගැන, තරුණයෙක් මුහුණූ පොතේ සංවේදී සටහනක් තබා තිබුණා.

මේ තියෙන්නේ ඒ සටහන….

ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයේ කැප්පෙටිපොළ ඩිපෝවේ up NA2555බස් රථයේ 2021-02-04 වන දින මා වැලිමඩ සිට මිරහවත්ත දක්වා ගමන් කිරීමට ගොඩ වුණි.

මා බසයෙන් පිටත් වී නිවසට ගිය පසු මාගෙ 137000ක් පමණ වටිනා අත් පලදනාව නොමැති බව දැන ගතිමි පසුව මා නැවතත් බසයක නග ගොස් මෙම කොන්දොස්තර මහතා මුන ගැසුණි…

මා මහත් කණස්සල්ලට හා දුකට පත් වී ඇති අවස්ථාවක මෙම කොන්දොස්තර මහතා( R.M.D.I.ඉලුක්වෙල) මගේ අත් පලදනාව ලබා දීමත් සමග මා හට මහත් ප්‍රිතියක් ගෙන දුනි….ඔබතුමාට බෙහෙවින් ස්තුති කරමි..මා මෙය මෙසේ ලියන්නට හෙතුව අද සමාජයේ මෙවැනි මිනිසුන් අතලොස්සක් සිටින හෙතුවෙනි…අපි මෙවෙනි මිනිසුන් අගය කොට සලකිමට කටයුතු කරමු….

Capture 1
146485242 204403098049323 8789294151117198314 n
146642315 204403071382659 2792712413506052908 n
146800546 204403128049320 4883196313329568479 n
147244622 204403051382661 5488515229505737405 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54
Video thumbnail
නිලධාරින් හා ගම්මු අතර දැඩි උණුසුමක්..සිංහලෙන් කියන්නේ..මෙච්චර කල් හැමෝම කේස් එක වහගෙන..
09:56
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
05:34
Video thumbnail
වින්ච් යන්ත්‍ර නිසා ධීවරයින් දැඩි උණුසුම් වෙයි..අපිම පත් කරගත්ත ආණ්ඩුව මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
05:55
Video thumbnail
කුඹුරට හොරෙන්ම ඇවිත් ඉන්නේ කවුද බලන්නකෝ
00:30


?