හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට දිනයේදී පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

හෙට පැය 2කට අධික කාලයක් රටම අඳුරේ 1
හෙට පැය 2කට අධික කාලයක් රටම අඳුරේ 2