හෙට (07) දිනයේ පෞද්ගලික බස් ධාවනය අවිනිශ්චිත මට්ටමක පවතින බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
මේ අතර අද (06) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස්රථ ධාවනය ඉතා අවම මට්ටමක පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

?