spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට දිනයේ පෞද්ගලික බස් ධාවනය අවිනිශ්චිතයි – ගැමුණු විජේරත්න

හෙට (07) දිනයේ පෞද්ගලික බස් ධාවනය අවිනිශ්චිත මට්ටමක පවතින බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මේ අතර අද (06) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස්රථ ධාවනය ඉතා අවම මට්ටමක පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?