තංගල්ලේ තවත් වෙඩිතැබීමක්

ඊයේ දිනයේදී තංගල්ල – මොටකැටිආර ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදු වී තිබෙනවා.එම වෙඩි තැබිමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ගත වූ පැය 72 ඇතුළත වෙඩිතැබීමේ සිද්ධි 4ක් වාර්තා වූ අතර ඉන් සිව් දෙදෙනෙක් මියගොස් තිබේ.