වල්ගම නිවසක සගවා තිබුණු කැබ් එක හසු වේ

පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගත් දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා පැද වූ කැබ් රථය, මාතර වල්ගම ප්‍රදේශයේ සඟවා තිබිය දී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.කැබ් රථය මාතර වල්ගම සුනන්ද මාවතේ නිවසක සඟවා තිබියදී මෙලස සොයාගෙන තිබේ

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කැබ් රථය මේ වනවිට වීරකැටිය පොලිසියට භාර දී ඇති බවයි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට අදාළව රවිඳු වෙදආරච්චිව අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19