කුමාර් සංගක්කාර පෝලිමක සිටි බවට දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා ඔහු එම පෝලිමේ සිටියදී නිලධාරීන් කිහිපදෙනෙකු පැමිණ අවශ්‍යතාව විමසා එය ඉටු කරදීමට ඉදිරිපත් වූවත් සංගක්කාර එය නිහතමානීව ප්‍රතික්ෂේප කළ බවයි
කෙසේවෙතත් ජායාරූප පිළිබඳ වැඩිදුර තොරතුරු හෝ මෙහි සත්‍ය අසත්‍යතාව ගැන මෙතෙක් අනාවරණය වී නැහැ


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9




