රත්නපුර කිරිඇල්ල ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ සේවකයෙක් ගංවතුරට ගසාගෙන ගොස් තිබෙනවා.
ගංවතුරට ගසාගොස් තිබෙන පුද්ගලයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මෙලෙස මියගොස් ඇත්තේ වයස 30 පුද්ගලයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1