AFC Banner
Empty Ad
Empty Ad

සාමාන්‍ය පෙළ අදින් අවසන්

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබු  අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදායි ආරම්භ විය.පාසල් අයදුම්කරුවන් 407,129ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 110 ,367ක් පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,842ක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක විභාග කටයුතු පැවැත්විණි.2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?