දුම්රිය ගාස්තුවල වෙනසක්

අද (30) දිනයේ සිට දුම්රිය ගාස්තුවල සංශෝධනයක් සිදුකර තිබෙනවා.දුම් රිය ගාස්තු ලෙස වැඩි වී ඇත්තේ වෙන්කල ආසන සහිත දුම්රියන්වල ආසන සඳහා වන ගාස්තුවයි.මෙම නව සංශෝධිත ගාස්තුව ජුනි මස 01 වැනිදින සිට ක්‍රියාත්මකයි.