රැට්ටා පොලිසියට කැඳවෙයි

අද (30) හවස 3ට කොප්පඤ්ඤවීදිය පොලිසියේ පෙනී සිටින ලෙස රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් රැට්ටා නමැති පුද්ගලයාට දැනුම් දී තිබෙනවා. ඉකුත් දිනයක දී කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට සිදු කළ විරෝධතාවක් නිසා උසාවියේ කටයුතුවලට බාධා වූ බව ප්‍රකාශ කරමින් කල පැමිණිල්ලකට අදාලව මොහු මෙලෙස පැමිණ තිබෙනවා.