AFC Banner
Empty Ad
Empty Ad

අයි.පී.එල් පිටියේ පිහිට වූ ගිනස් වාර්තාව

ඊයේ රාත්‍රියේ පැවති 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගිනස් වාර්තාවක් පිහිටුවන්නට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහ අයි.අයි.පී.එල් තරග සංවිධායකයින්ට හැකියාව ලැබුණා.

ඒ ලොව විශාලතම ක්‍රිකට් ජර්සිය නිර්මාණය කරමින්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පහළොස් වසරක් සපිරීම නිමිත්තෙන් මෙම ගිනස් වාර්තාව තැබීමටයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙලෙස කටයුතු කර තිබුණේ.

ඒ අනුව දිගින් මීටර් 66ක් සහ පළලින් මීටර් 44කින් යුත් මෙම ක්‍රිකට් ජර්සිය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ එළිදක්වනු ලැබුවා.

අදලා ක්‍රිකට් ජර්සිය නිර්මාණය කිරීම වෙනුවෙන් හිමිවන ගිනස් වාර්තා සහතිකය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රෝ ගංගුලි සහ එහි ලේකම්ට පිරිනැමීම සිදුවුණේ අවසන් මහා තරගය ආරම්භයට පෙරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?