තවත් පාසල් සිසුවෙක් අකාලයේ මියයයි

ඊයේ (30) සවස් කාලයේදී පාසල් සිසුන් 10 දෙනෙකු සමග වාලච්චේන, පුල්ලිඅඩිතුරේ කලපුවේ දියනාමින් සිටි පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම සිසුවා මියගොස් තිබෙනවා.15 හැවිරිදි මීරාඕඩ 04 ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු මෙලෙස මියගොස් තිබෙනවා