ෆාතිමාගේ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගේනවා – ජනපතිගෙන් සහතිකයක්

බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ දී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ 09 හැවිරිදි ෆාතිමා ආයිෂාගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සාතිශය සංවේගය පළකර සිටිනවා.

ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් සඳහන් කරන්නේ මෙම සාහසික අපරාධය සිදුකළ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් ලබාදීමටත්, නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බවයි.

පෙරේදා (27) දහවල් සිට අතුරුදන් ව සිටි ෆාතිමා ආයිෂා දැරියගේ සිරුර ඊයේ (28) පස්වරුවේ වඟුරු බිමක තිබිය දී පොලිසිය විසින් සොයා ගැනුණා.

මෙම දැරියගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරන අතර ඇය වෙනත් ස්ථානයකදී ඝාතනය කර අදාළ වඟුරු බිමට ගෙනැවිත් දමා ඇති බවටයි පොලිසිය පවසන්නේ.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22
Video thumbnail
2029 ජනාධිපති විමල් වීරවංශ..?
10:21


?