IMF සහාය නැවතත් ස්ථීර කරයි

අර්බුදය විසඳීමට සහාය වන ස්ථිර ක්‍රියාමාර්ග සම්පාදනය කරමින් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා වන කැපවීම නැවත තහවුරු කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. මැයි මස 9 වනදා සිට 24 වනදා අතර කාලය තුල මෙරට බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසුවයි ඔවුන් මේබව ප්‍රකාශකර ඇත්තේ.