අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් සහ අරලියගහ මන්ධිරය අසළදී ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් එහිදී CIDය විසින් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




