පිඹුරුත්තෑව ජලාශයේ ගිලී තරුණයෙක් මරුට (ඡායාරූප)

පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ පිටාර ගැලූ පිඹුරුත්තෑව ජලාශය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.

අනතුරුව දේශීය සංචාරයකයන්ගෙන් එම ස්ථානය පිරී ඉතිරී ගිය අයුරු බොහෝ අවස්ථාවලදී වාර්තාවූවා.

කෙසේ වෙතත් මෙම සංචාරක අසිරිය විඳ ගැනීමට එහි පැමිණි තරුණයෙකුට අත්වූ අවසනාවන්ත ඉරණමක් පිළිබඳව ඊයේ එම ප්‍රදේශයෙන් වාර්තා වූවා.

එහිදී ජලයේ ගිලීමෙන් එම තරුණයා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන මහනුවර ගලගෙදර පදිංචි අයෙකු බවටයි.

පිටාර ගැලීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පිඹුරුත්තෑව ජලාශයේ ඡායාරූප පෙළක් පහතින්.

261703 2
261703 3
261703 5
261703 11
261703 12
261703 13
144227048 1353126805052015 1227663848890638323 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09