ගෑස් මිල නැවතත් ඉහළට ?

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සිලින්ඩර වල මිල ඉහළ දැමීම සදහා නැවත වතාවක් රජයෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.මෙලෙස නැවත ගෑස් මිල ඉහල දැමුවහොත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 5000 සීමාව ඉක්මවා යනු ඇති බවයි එහි ප්‍රකාශකයකු පැවසුවේ.

මේවන විට අලෙවි වන ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860කට අලෙවිවන අතර ඩොලරයේ අගය ඉහළ යාම සහ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම මත පවතින මිලට ගෑස් අලෙවි කිරීමට නොහැකි බවද සමාගම දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !