තවත් 706කට කොරෝනා.. ආසාදිතයන් 67000 පනී..

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 706 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 67,115 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.