මාස 03ක් ඇතුලත කොරෝනාවෙන් රට නිදහස්..

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා ඉදිරි මාස 03 තුළ කොවිඩ් – 19 රෝගයෙන් රටට නිදහස ලබාදීමට රජය කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් එක්ලක්ෂ හතලිස් දහසකට ආසන්න පිරිසකට 03 වනවිට එන්නත් ලබාදී තිබුණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවුසවේ, “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 180ක ඇනවුමක් ලබා දුන්නා. අපි හිතනවා මිලියන 15කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත සමස්ත වශයෙන් ලබා දිය යුතුයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම මිලියන 15න් 20%කට පමණ එන්නත ලබා දීමට කැමැත්ත පලකරලා තියෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතට ඉදිරි දින කිහිපයෙදී ලංකාවේ ලියාපදිංචිය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා” යනුවෙනි.

– adaderana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59