ඉදිරියේදී පැය පහලොවක විදුලි කප්පාදුවක් ?

මේ දිනවල ජනතාව විසින් විශාල වශයෙන් බියට පත්ව ඇති කරුණක් වන්නේ ඉදිරියේ දී පැය පහලොවකට අධික කාලයක විදුලිය විසන්ධි වීමක් සිදුවේ යැයි පැතිරයන පුවතක්ය.

ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වන මජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටින්නේ එම පුවත එක්තරා දේශපාලන අධිකාරියක් විසින් කළ පදනම් විරහිත ප්‍රකාශයක් බවයි.වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ එම දේශපාලකයන් කාගේ උපදෙස් මත එසේ ප්‍රකාශ කරන්නේද යන්න පිළිබඳ තමා නොදන්නා බවයි.

ඔහු මේ බව සඳහන් කලේ අද කොලඹදී පැවති මාධ්‍ය හමුවකදීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56