spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියේදී පැය පහලොවක විදුලි කප්පාදුවක් ?

මේ දිනවල ජනතාව විසින් විශාල වශයෙන් බියට පත්ව ඇති කරුණක් වන්නේ ඉදිරියේ දී පැය පහලොවකට අධික කාලයක විදුලිය විසන්ධි වීමක් සිදුවේ යැයි පැතිරයන පුවතක්ය.

ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වන මජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටින්නේ එම පුවත එක්තරා දේශපාලන අධිකාරියක් විසින් කළ පදනම් විරහිත ප්‍රකාශයක් බවයි.වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ එම දේශපාලකයන් කාගේ උපදෙස් මත එසේ ප්‍රකාශ කරන්නේද යන්න පිළිබඳ තමා නොදන්නා බවයි.

ඔහු මේ බව සඳහන් කලේ අද කොලඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?