ගුරු විදුහල්පතිවරුන්ට හදිසි දැනුම්දීමක්

දින පාසල් නිවාඩු දිනයක් ලෙස හෙට (20) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් යළි නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් දැනුම්දෙන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්යමණ්ඩල කලින් යොදාගත් පරිදි 2022.05.20 වන දින ද නියමිත රාජකාරී සඳහා වාර්තා කළයුතු බවය.