වැල්ලවත්තේ ජනතාව පාරට බහියි

භූමිතෙල් ලබාදෙන ලෙසට ඉල්ලා වැල්ලවත්ත, රාම ක්‍රිෂ්ණා පාර ආසන්නයෙන් ගාලු පාර අවහිර කරමින් වැල්ලවත්ත ප්‍රදේශයේ ජනතාව මේ වන විට විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වනවා.