රටින් පැන්න 129කින් 40ක්ම මූල්‍ය අපරාධවලට සම්බන්ධවූවන්

මෙරට අපරාධ රැසකට සැක කෙරෙන, පසුගිය දා ඉන්දියාවේදී අත්අඩංගුව ගැණුනු කිඹුලා ඇළේ ගුණා නැමැත්තා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලීසිය මට්ටමින් කටයුතු කෙරෙමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

මෙරට විවිධ අපරාධ සිදුකර අද වනවිට විදේශ රටවලට පළාගොස් සිටින සංඛ්‍යාව 129 දෙනෙකුට අදාළව රතු නිවේදන පවතින බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

මෙම රතු නිවේදන නිකුත්කර ඇති 129 දෙනා අතරින් 40 දෙනෙකු පමණ මෙරට සිදුවූ විවිධ මූල්‍ය අපරාධ සහ වංචා වැනි අපරාධ සඳහා අවශ්‍යකරන පුද්ගලයින්ය.

තවද, වෙනත් අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යකරන පුද්ගලයින් 87කට අන්තර්ජාතික පොලීසිය විසින් නිල් නිවේදන නිකුත් කරඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38