දේශබන්දු තෙන්නකෝන් පැය 10කට අධික කාලයක් ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.