මන්ත්‍රී අමරකීර්ති ඝාතනයට සැකපිට 4 ක් අත්අඩංගුවට

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේ නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ආරක්ෂකයා ඝාතන සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඝාතන සිද්ධියට මේ දක්වා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 04ක්

df828dac 5a52 4c7a a708 25725121d9b1