ස්වර්ණවාහිනී මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාට සහ තවත් මාධ්‍යවේදියෙකුට පාර්ලිමේන්තුව තුලදී ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ චණ්ඩි පාට් දමයි

ස්වර්ණවාහිනී පාර්ලිමේන්තු වාර්තාකරුගේ සහ තවත් මාධ්‍යවේදියෙකුගේ ජංගම දුරකථන ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ යන මන්ත්‍රීවරුන් පැහැර ගෙන තිබෙනවා. මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජන කර, පහර දීමට උත්සහ කර ඇති බවද වාර්තා වනවා.

ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ යන මන්ත්‍රීවරුන් විසින් ප්‍රගීත් පෙරේරාගේ ජංගම දුරකථනයද පැහැර ගෙන තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.ඔවුන් විසින් නිසි අවසරයක් ලබා ගෙන එහි කටයුතු ආවරණය සිදු කරන අතර තමන්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් කථානායක කාර්යාලයට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ අවධානයට යොමු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?