ඇමතිවරුන් 71කට තලවතුගොඩින් නිවාස

පසුගිය 9වනදා ඇති වු කළහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 71 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළවලට හානි සිදු වු අතර කඩිනමින් ඔවුන්ට යලිත් නව නිවාස ලබා දීමට රජය තීරණ කර තිබෙනවා.

මේ වන විට තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මන්ත්‍රී නිවාස 100ක් ඉදි කරමින් පවතිනවා.එම නිවාස හානියට ලක් වූ මැති ඇමතිවරුන් හට ලබා දීමට තීරණය කර තිබෙනවා.