අද බස් රථ ධාවනය වනවාද ? ගැමුණු පැහැදිලි කරයි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ ධාවනය කල හැකි වන්නේ පුද්ගලික බස් රථවලින් 50%ක් පමණ බව පුද්ගලික බස් සංගම් පවසනවා.

ලංකා පෞද්ගලික බස් සංගම් සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් දුරබැහැ ප්‍රදේශවලට ඩිසල් නොලැබීම එම තත්වයට හේතුවී ඇති බවයි.