පාසල් ළමුන්ට විශේෂ නිවේදනයක්

දිවයිනේ පිහිටි සියළු පාසල් හෙට එනම් 2022-05-17 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.