ජනාධිපතිටත් උඩින් ඉන්න කෙරුමෝ දෙන්නා කවුද..? දේශබන්දු මානව හිමිකම් කොමිසමේදී සියල්ල වමාරයි

ගාලුමුවදොර සිදුවූ කළහාකාරී සිදුවීම කල්තියාව වලක්වන ලෙස ජනාධිපතිවරයා විසින් තමාට උපදෙස් ලබාදුන් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා ඇති බව වාර්තා වනවා. මේ බව ඔහු පවසා ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින්. ජනපතිගේ උපදෙස් අනුව මෙම කලහකාරී තත්ත්වය පාලනය කිරීමට නිලධාරීන් සහ ජල ප්‍රහාරක රථ දෙකක්ද ගාලුමුවදොර පිටියට කැඳවා තිබූ බවයි එහිදි වැඩිදුරටත් ඔහු පවසා තිබෙන්නේ.

අවසන් මොහොතේ ඉහළ බලධාරීන් දෙදෙනක් විසින්, ජනාධිපතිවරයා කුමන උපදෙස් ලබාදුන්නද ජල ප්‍රහාර කඳුලු ගෑස් එල්ල නොකරන ලෙස තමන්ට මෙන්ම එහි සිටි තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැවසූ බවත් දේශබන්දු තෙන්නකෝන් පවසා තිබෙනවා. ඒ හේතුවෙන් කලහකාරී පිරිස් පොලිස් නිලධාරීන්ද ඉවත් කරමින් ගාලුමුවදොර පිටියට ඇතුල් වූ බවත් ජනපති දුන් උපදෙස් අනුව කටයුතු කළේනම් මෙම සිදුවීම නවතාගන්නට තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53