ඇමතිකම් බාර නොගෙන රජයට සහය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 10ක්. ඇමතිකම් බාර නොගෙන රජයට සහය දෙන්න තීරණය කරනවා