තවත් කොරෝනා ආසාදිතයන් 357ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 357ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.