ජනතාවට බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්

ඉදිරි දින 03 තුළදී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවට දැනුම් දෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.